• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි: පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

3 February 2026
in දේශීය, පුවත්
ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි:  පාසල් සංවර්ධන නිලධාරීන්  මාරාන්තික උපවාසය අත්හරී
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (03) දහවල් පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව පවසමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සිය මාරාන්තික උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබේ. තම සංගමයේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් ධනාත්මක ප්‍රතිචාරය හේතුවෙන් දින නවයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැති මෙම අරගලය අත්හැර දැමූ බව එම සංගමයේ නියෝජිතයෝ පැවසූහ. ගුරු සේවයට අන්තර්ග්‍රහණය වීමේ ගැටලුවට විසඳුම් අපේක්ෂාවෙන් සිටි මෙම නිලධාරීන්, සාකච්ඡාවෙන් පසු උපවාසය නිමා කර විසිර ගිය බව වාර්තා වේ.

Post Views: 4
Previous Post

මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත් ටෙන්ඩරයේ අවුලක්: ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට කරුණු කියයි

Next Post

ශිරන්තිගෙන් පැය පහක ප්‍රශ්න කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ශිරන්තිගෙන් පැය පහක ප්‍රශ්න කරයි

ශිරන්තිගෙන් පැය පහක ප්‍රශ්න කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved