19 September 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණය හේතුවෙන් 21/22සියලුම මත්පැන් අලෙවිසල් වසා දැමේ !

ජනාධිපතිවරණය හේතුවෙන් හෙට සහ අනිද්දා 21/22සියලුම සිල්ලර මත්පැන් අලෙවිසල් වසා ගමන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් MJ ගුනසිරි මහතා පවසනවා

ඒ දින දෙක තුළ කිසිසේත්ම සුරාවට විවෘත කරන්න බෑ අපේ නිලධාරින් දාලා තියෙන්නේ ඒ වෙන කටයුත්තක් සිදුවුණහොත් අපි නීතිමය කටයුතු ඉතා තදින් කරනවා

ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් එන්න පුළුවන්. ඒවා විස සහිතව තියෙන්නත් පුළුවන් ඒ නිසා ඒවා භාවිතයට ගන්න එපා කියලා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *