• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල්

27 February 2025
in දේශීය, පුවත්
ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල්
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ  එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධවයි.

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්

අගමැතිනිය එහි දී වැඩිදුරටත් පවසා සිටියේ 2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ  දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බවයි.

Post Views: 55
Previous Post

පොල් ආශ්‍රිත නිශ්පාදනකරුවන් උදෙසා වැඩසටහනක්

Next Post

අදත් ප්‍රදේශ කිහිපයක තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ නිවේදනය

අදත් ප්‍රදේශ කිහිපයක තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved