• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති අරමුදලෙන් හිමිවන වෛද්‍යාධාර මුදල් ඉහළට!

10 February 2026
in දේශීය, පුවත්
ජනාධිපති අරමුදලෙන් හිමිවන  වෛද්‍යාධාර මුදල් ඉහළට!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රෝගීන්ට සහ සිසුන්ට සහන රැසක් සැත්කම් පෝලිම් අවම කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක්!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් මහජනතාවට සහ සිසුන්ට සෘජුවම බලපාන තීරණ රැසක් ගෙන තිබේ. මෙහිදී මූලිකවම වෛද්‍යාධාර පටිපාටිය සරල කිරීමටත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව දීමනා ඉහළ නැංවීමටත් පියවර ගෙන ඇත.
දැනට ලබා දෙන වෛද්‍යාධාර මුදල වැඩි කිරීමටත්, ආධාර ලබා ගැනීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කිරීමටත් තීරණය විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට, වෛද්‍ය නිර්දේශ මත මෙම ආධාර ලබා ගත හැකිය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000) එකවර ගෙවන ආධාර මුදලක් ලබා දීමට අනුමැතිය හිමිවිය.
සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබන සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
රජයේ රෝහල්වල පවතින හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කෙරේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වල දරුවන් 54,000කට රුපියල් 10,000 බැගින් සහන ලබා දීම දැනටමත් ආරම්භ කර ඇත.
අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කිරීමටත්, මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමටත් උපදෙස් ලබා දී තිබේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් ඇතුළු පාලක මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

විදුලි සේවකයින්ගේ වර්ජන සූදානමට විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගෙන් දැඩි විරෝධයක්!

Next Post

හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය ධම්මික පෙරේරාගෙන් අරවින්ද ද සිල්වාට

Editor TTV News

Editor TTV News

Next Post
හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය  ධම්මික පෙරේරාගෙන් අරවින්ද ද සිල්වාට

හරිස්චන්ද්‍ර සමාගමේ පාලන බලය ධම්මික පෙරේරාගෙන් අරවින්ද ද සිල්වාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
2026  රාජ්‍ය වෙසක් උත්සවය  කඹුරුපිටියට!

2026 රාජ්‍ය වෙසක් උත්සවය කඹුරුපිටියට!

10 February 2026
ගොවියාත්, පාරිභෝගිකයාත්  සුරක්ෂිත කිරීමට  රජයෙන් වැඩපිළිවෙළ රැසක්

ගොවියාත්, පාරිභෝගිකයාත් සුරක්ෂිත කිරීමට රජයෙන් වැඩපිළිවෙළ රැසක්

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

10 February 2026
රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved