• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති අරමුදල ඩිජිටල්කරණයෙන් වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළට

8 February 2026
in දේශීය, පුවත්
ජනාධිපති අරමුදල ඩිජිටල්කරණයෙන් වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2024 වසරේ ලැබුණු අයදුම්පත් 3,313 හා සසඳන විට 2025 වසරේදී අයදුම්පත් 5,277ක් ලැබී ඇති අතර ඉන් 70%කට වැඩි පිරිසකට මේ වන විටත් ප්‍රතිලාභ ලබා දී අවසන්ය. විශේෂයෙන්ම උතුරු පළාතෙන් අයදුම්පත් ලැබීම 253% කින්ද, නැගෙනහිර පළාතෙන් 135% කින්ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ.
වසර 47ක කාලයක් කොළඹට පමණක් සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සේවාවන් 2025 පෙබරවාරි 07 වනදා සිට දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට අවස්ථාව උදා විය. වෛද්‍යාධාරවලට අමතරව අධ්‍යාපන ශිෂ්‍යත්ව, දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල සහනාධාර සහ ආපදා සහනාධාර ඇතුළු අරමුදලේ සියලුම සේවාවන් සඳහා දැන් මාර්ගගත (Online) ප්‍රවේශය හරහා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අයදුම් කළ හැකිය.
Post Views: 1
Previous Post

අප්‍රේල් 29ට පෙර රනිල්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරීමේ සූදානමක්

Next Post

මත් රියදුරන් කොටුකරන ජංගම රසායනාගාර සේවය පුළුල් වේ

Editor TTV News

Editor TTV News

Next Post
මත් රියදුරන් කොටුකරන ජංගම රසායනාගාර සේවය පුළුල් වේ

මත් රියදුරන් කොටුකරන ජංගම රසායනාගාර සේවය පුළුල් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

8 February 2026
ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

8 February 2026
යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

8 February 2026
ලංගම රියදුරුට පහරදුන් පුද්ගලික බස් සේවකයින් දෙදෙනෙක් අල්ලයි

ලංගම රියදුරුට පහරදුන් පුද්ගලික බස් සේවකයින් දෙදෙනෙක් අල්ලයි

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බුදු පිළිමවල ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

8 February 2026
ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

ඇමරිකානු වෙළෙඳ ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වයි

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved