• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපානයේ භූකම්පාවෙන් දහස් ගණන් නිවෙස් අතහැර යයි – පුද්ගලයින් 30කට තුවාල

9 December 2025
in පුවත්, විදෙස්
ජපානයේ භූකම්පාවෙන් දහස් ගණන් නිවෙස් අතහැර යයි – පුද්ගලයින් 30කට තුවාල
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජපානයේ රික්ටර් මාපක 7.6ක අගයකින් යුත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහායි මෙම සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් 03ක් උස සුනාමි රල ඇති විය හැකි බවයි‍.
එමෙන්ම හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා හි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර 70ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණි බවද වාර්තා වනවා.
ජපාන අගමැතිනි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් ගත හැකි සෑම පියවරක්ම සිදුකරන බවයි.
ඇති වූ භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සුනාමියෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නැහැ.
භූකම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.
Post Views: 1
Previous Post

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Next Post

බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

Editor TTV News

Editor TTV News

Next Post
බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු ගැන පණිවිඩයක්

එළවලු ගැන පණිවිඩයක්

9 December 2025
බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

9 December 2025
ජපානයේ භූකම්පාවෙන් දහස් ගණන් නිවෙස් අතහැර යයි – පුද්ගලයින් 30කට තුවාල

ජපානයේ භූකම්පාවෙන් දහස් ගණන් නිවෙස් අතහැර යයි – පුද්ගලයින් 30කට තුවාල

9 December 2025
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

9 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු ගැන පණිවිඩයක්

එළවලු ගැන පණිවිඩයක්

9 December 2025
බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක පරිත්‍යාගයක් ‍

9 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved