• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපාන දූත කණ්ඩායමක් ලංකාවට: සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට නව පියවරක්

15 March 2026
in දේශීය, පුවත්
ජපාන දූත කණ්ඩායමක් ලංකාවට: සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීමට නව පියවරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ජපානය තුළ ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් ඊයේ (14) ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණියහ. Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණි මෙම පිරිස, ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ විකාශනය, ආයුර්වේදය සහ සාම්ප්‍රදායික ආහාර රටාවන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගණය සහ මහනුවර වැනි ඓතිහාසික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙන යාමට සාකච්ඡා කිරීමයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදී, ජපාන නියෝජිතයන් අවධාරණය කළේ තමන් ලබා ගන්නා මෙම අත්දැකීම් ජපාන ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවයි. මෙම දූත පිරිස සපුගස්කන්ද පුරාණ විහාරය, මිහින්තලය, දඹාන වැදි ජනපදය සහ වරාය නගරය (Port City) ඇතුළු සුවිශේෂී ස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට ද එක්ව සිටිති.

Post Views: 3
Previous Post

2027 සිට පෙරපාසල් සඳහා නව විෂය මාලාවක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Next Post

කැනඩාවේ කැස්බෑවන් 150ක් මියයයි: දේශගුණික විපර්යාස හමුවේ මතුවූ අලුත් තර්ජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයට එරෙහි යුද්ධය තවත් සති තුනක් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බව ඉශ්‍රායලය පවසයි

ඉරානයට එරෙහි යුද්ධය තවත් සති තුනක් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බව ඉශ්‍රායලය පවසයි

15 March 2026
“ක්‍රීඩාශීලීත්වය තිබිය යුතුයි” – ආන්දෝලනාත්මක දැවී යාමෙන් පසු සල්මන් අගාගෙන් ප්‍රකාශයක්

කෙන්යාවේ දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 62ක් මියයයි: දසදහසකට උන්හිටිතැන් අහිමි වෙයි

ඉරාකයේදී සිදුවූ අමෙරිකානු ගුවන් යානා අනතුරින් මියගිය සයදෙනාගේ නම් හෙළි කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට එරෙහි යුද්ධය තවත් සති තුනක් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බව ඉශ්‍රායලය පවසයි

ඉරානයට එරෙහි යුද්ධය තවත් සති තුනක් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බව ඉශ්‍රායලය පවසයි

15 March 2026
“ක්‍රීඩාශීලීත්වය තිබිය යුතුයි” – ආන්දෝලනාත්මක දැවී යාමෙන් පසු සල්මන් අගාගෙන් ප්‍රකාශයක්

“ක්‍රීඩාශීලීත්වය තිබිය යුතුයි” – ආන්දෝලනාත්මක දැවී යාමෙන් පසු සල්මන් අගාගෙන් ප්‍රකාශයක්

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved