රට තුළ පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.
නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
දිලිනි සමන්මලි
Post Views: 3