• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජල සැපයුම ගැන නිවේදනයක්

3 December 2025
in දේශීය, පුවත්
ජල සැපයුම ගැන නිවේදනයක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා තිබූ ජල පොම්පාගාර 343කින් 156කට අර්ධ හෝ සම්පූර්ණ හානි ඇතිව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, මේ වනවිට හානිවූ ජල පොම්පාගාර 126ක් යතා තත්ත්වයට පත්කර ඇති බවයි. තවත් පොම්පාගාර 30ක් ද සකස්කරමින් පවතින අතර, මීවතුර ජල පොම්පාගාරය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පවසනවා.

එය ක්‍රියාත්මක වීමත් සමඟ පිළිමතලාව සහ ගෙලිඔය ප්‍රදේශවලට ජල සැපයුම ලබාදිය හැකි වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර මහනුවර ජල සම්පාදන ක්‍රියාවලිය ද නැවත ආරම්භ කර ඇති බවත්, නමුත් නගර සීමාවට ජලය අර්ධ පරිමාණයෙන් පමණක් ලබාදෙන බවත් පැහැදිලි කර සිටියා.

මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට පූර්ණ ජල සැපයුම ලබාදීමට අවශ්‍ය කටයුතු ද සම්පූර්ණ කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.

කටුගස්තොට ජල පොම්පාගාරය නැවත ක්‍රියාත්මක කිරීමද දැනට ආරම්භ වී ඇති අතර, ඉදිරි දිනවල ගැලපුම් කටයුතු අවසන් කළ පසු දිවයිනේ ජල සැපයුම 100%ක් ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තමාගේ මණ්ඩලය බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළා.

Post Views: 14
Previous Post

දරුවන් දෙදෙනාත් සමග මව මල්අතු ඔයට පනියි

Next Post

යළි විවෘත වූ  තිබූ මාර්ග 159

Editor TTV News

Editor TTV News

Next Post
යළි විවෘත වූ  තිබූ මාර්ග 159

යළි විවෘත වූ  තිබූ මාර්ග 159

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ  සෙල්ලම් නොකරනු

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ සෙල්ලම් නොකරනු

3 February 2026
චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

3 February 2026
පාකිස්ථානයෙන්  උසස් තත්ත්වයේ සාහිවාල් කිරි ගවයන්  මෙරටට

පාකිස්ථානයෙන් උසස් තත්ත්වයේ සාහිවාල් කිරි ගවයන් මෙරටට

3 February 2026
නවීන තාක්ෂණයත් සමඟ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

නවීන තාක්ෂණයත් සමඟ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ පමණයි

3 February 2026
කෙහෙල්බද්දර පද්මේ සමඟ  සබඳතා පැවැත්වූ බවට වූ චෝදනාව මත නාමල්ගෙන්  පැය 4ක ප්‍රශ්න කරයි

කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට වූ චෝදනාව මත නාමල්ගෙන් පැය 4ක ප්‍රශ්න කරයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved