• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපෙ තුට්ටු දෙකේ වැඩක් ගැන විමල් කියයි

22 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඩ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පවසයි.

වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ අදහස් පල කළේය ” මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවාම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව රැක ගැනීම දෙසා බලලයි රිෂාඩ් බදුර්දීන් දෙස බලන්නේ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඩ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඩ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා. පසුගිය කාලය පුරා රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට විශ්වාසය පළ කරපු, රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම රැකලා දෙන්න උසාවි ගිය ජවිපෙ එකපාරටම පුදුමාකාර ආණ්ඩු විරෝධියෙක් වෙලා. මෙතැනදී කළේ තුට්ටු දෙකේ වැඩක්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් රිෂාඩ් බදුර්දීන්ට ‘තීරක බලයක්, කේවල් කිරීමේ බලයක්’ ලබා දී වහාබ්වාදී ත‍්‍රස්තවාදයේ පියවරයකු රැක දීමයි මේ සිදු කළේ. ප‍්‍රතිලාභය බලාගන්න වෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වැටිලා තිබෙන ගණන කීයද, කියන එකත් සමගයි. දැන් අනාවරණය වී තිබෙනවා, පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සඳහා මූල්‍ය අනුග‍්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඞ් ඊබ‍්‍රාහිම් කියලා. ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප‍්‍රහාරය පිටුපස සිට ප‍්‍රබලම මූල්‍ය ප‍්‍රවාහය තමයි මේ ඊබ‍්‍රාහිම්. මේ ඊබ‍්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඩ් බදුර්දීන්ගෙත් හිතවතා, ඥාතියා. එ් නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ‍්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක‍්‍රියාත්මක වන්නේ රිෂාඩ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි. යැයි විරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

අපි මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නෑ – ඇමැතිනි තලතා

Next Post

රාජ්‍ය සේවකයින්ට රු.2500 ක මාසික දීමනාව සඳහා චක්‍රලේඛය නිකුත් කෙරේ

editor

editor

Next Post

රාජ්‍ය සේවකයින්ට රු.2500 ක මාසික දීමනාව සඳහා චක්‍රලේඛය නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved