• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි

10 February 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ රටවල් 06 ක සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකළා උළෙල” සඳහා සහභාගී වීමට එස්තෝනියානු නර්තන ශිල්පීන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා ජනකළා උළෙලේ සභාපති තරිඳු ධනංජය මහතා ඇතුළු සංවිධායක මණ්ඩලය ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
එළඹෙන පෙබරවාරි 13 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත කලා මංගල්‍යය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, ආමේනියාව, තායිලන්තය, එස්තෝනියාව සහ පෝලන්තය යන රටවල නර්තන ශිල්පීන් 85 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සමඟ එක්ව ඉදිරිපත් කරන විශේෂ නර්තන ප්‍රසංග සහ වීදි නර්තන සංදර්ශන මාලාවකින් මෙම උළෙල වර්ණවත් වනු ඇත.
Post Views: 0
Previous Post

ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා”ගේ සමීපතමයෙකු ගම්පහදී කොටු වෙයි!

Next Post

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026
පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

පෙබරවාරි 17 සිට පාර්ලිමේන්තුව යළි රැස්වෙයි!

10 February 2026
ආදීවාසී පරම්පරාව  විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-

ආදීවාසී පරම්පරාව විකුණන් කන වංචාකාරයන්ට අහුවෙන්න එපා! -ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්-

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved