• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

30 January 2026
in දේශීය, පුවත්
ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික බොක්සිං ශූරතාවලියේ ඊයේ (29) රාත්‍රියේ පැවති තරගයක් අතරතුර තරග ප්‍රතිඵල විකෘති කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
චෝදනා එල්ල කරන පාර්ශව පවසන්නේ සංගමයේ බලධාරීන්ට හිතවත් ක්‍රීඩකයන්ට වාසි සහගත ලෙස විනිසුරු තීරණ ලබාදීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.
මෙම තත්ත්වය උච්චතම අවස්ථාවට පත් වූයේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගයේ ප්‍රතිඵලය නිවේදනය කිරීමත් සමඟය.
අදාළ තරගයේ වට තුන පුරාම එක් ක්‍රීඩකයෙකු තාක්ෂණික දක්ෂතා පෙන්වමින් ඉතා පැහැදිලි ලෙස ඉදිරියෙන් සිටියද, ප්‍රතිවාදී ක්‍රීඩකයා නීති විරෝධී පහරදීම්වල නිරත වූ බවත් විනිසුරුවරයා එය නොසලකා හැර ඇති බවත් ප්‍රේක්ෂකයෝ පවසති.
විශේෂයෙන්ම පරාජයට පත්වෙමින් සිටි ක්‍රීඩකයා කාලය ලබා ගැනීම සඳහා පස් වතාවකට වඩා සිය මුඛ ආරක්ෂක ආවරණය (Mouthguard) බිම දැමුවද, ජාත්‍යන්තර බොක්සිං නීතිවලට පටහැනිව ඔහුට එරෙහිව ලකුණු අඩු කිරීමක් හෝ තරගයෙන් ඉවත් කිරීමක් සිදු කර නොමැත.
අවසානයේදී විනිසුරුවන් 4-1ක බෙදුණු තීරණයකින් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා පරාජය කර අනෙක් ක්‍රීඩකයා ජයග්‍රහණය කළ බව නිවේදනය කිරීමත් සමඟ ක්‍රීඩාගාරය තුළ ගුටිබැට හුවමාරුවක් දක්වා තත්ත්වය බරපතල වී තිබේ.
Post Views: 6
Previous Post

ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

Next Post

පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Formula 3 ශූරතාවලියකට එක්වන  පළමු ශ්‍රී ලාංකිකයා ලෙස  යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

Formula 3 ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

7 March 2026
ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන්  ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන් ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

7 March 2026
බහරේනයේ ඇමරිකානු කඳවුරකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

බහරේනයේ ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

7 March 2026
අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට  මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැලේ සහ ඔපෙරා කලාව  පිළිබඳ තිමති චැලමේ කළ  ප්‍රකාශයකට දැඩි විරෝධයක්

බැලේ සහ ඔපෙරා කලාව පිළිබඳ තිමති චැලමේ කළ ප්‍රකාශයකට දැඩි විරෝධයක්

7 March 2026
Formula 3 ශූරතාවලියකට එක්වන  පළමු ශ්‍රී ලාංකිකයා ලෙස  යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

Formula 3 ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved