පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන නොදන්නා කෙනෙක් නැති තරම් ප්‍රසිද්ධ වුණු. තරුවක්.
ඒ වගේම Instagram සහ TikTok ගිණුම්වලින් අතිශය ප්‍රසිද්ධ, පුවත් මවන අන්තර්ජාලය තුළ සම්පූර්ණයෙන්ම කතාබහට ලක් වුණු කෙනෙක් තමයි මේ පියුමි හංසමාලි කියන්නේ.
රටේ බහුතරයකගෙ අවධානය දිනාගත් පියුමි සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා.
සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණ සටහන
”තාත්තා එනතුරා බලා ඉන්නා දියණියක්, සැමියා එනතුරා බලා ඉන්නා බිරිඳක්, පුතා එන තුරා බලා ඉන්නා මවක්
ජීවිත කාලෙම පිරිමියෙකු එනතුරු බලා සිටින ඇය ගැහැණියකි”