• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජේ.සී. අලවතුවලගේ උපන්දිනයට පාර්ලිමේන්තුවේදී කේක් හතරක සැමරුමක්

19 February 2026
in දේශීය, පුවත්
ජේ.සී. අලවතුවලගේ උපන්දිනයට පාර්ලිමේන්තුවේදී කේක් හතරක සැමරුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාගේ උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව වඩාත් විශේෂ වූයේ මන්ත්‍රීවරයා වෙනුවෙන් කේක් ගෙඩි හතරක්ම උපන් දින සැමරුමට එක්කර තිබීමයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කේක් ගෙඩි දෙකක් ද, සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සහ සුරංග රත්නායක මන්ත්‍රීවරයා තවත් කේක් ගෙඩි දෙකක් ද බැගින් මෙම අවස්ථාවට රැගෙන විත් තිබුණි.
මෙම සැමරුම පිළිබඳව මන්ත්‍රීවරයාට කලින් දැනුම් දී නොතිබූ අතර, ඔහු කාර්යාලයට පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ එක්ව ඔහු පුදුමයට පත් කරමින් උපන් දින සුබපැතුම් ගීත ගායනා කළහ. එහිදී ජේ.සී. අලවතුවල මහතා විසින් කපන ලද පළමු කේක් කෑල්ල විපක්ෂ නායකවරයාට කැවීම ද විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ, ඉදිරියේදීත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපන්දින වෙනුවෙන් මෙවැනි සුහද සැමරුම් දිගටම සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.
Post Views: 0
Previous Post

Zimbabwe කණ්ඩායමට සිංහයන්ගෙන් ලකුණු 179ක ඉලක්කයක්

Next Post

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට  ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

19 February 2026
ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

19 February 2026
වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ගත් යකඩ ගැහැණිය අභාවප්‍රාප්ත වෙයි

වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ගත් යකඩ ගැහැණිය අභාවප්‍රාප්ත වෙයි

19 February 2026
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට  ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉන්දියාවෙන් පීඩනයක් නැති බව ටිල්වින් සිල්වා පවසයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

ශ්‍රීපාද රක්ෂිතයේ දරුණු ගින්නක්

19 February 2026
ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

ආරක්ෂක අමාත්‍යාංශය රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අරඹයි

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved