• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජොනීගේ වාරයත් ළගටම ඇවිත් – කල්දේරම් බත් කන්න පුළුවන් වෙයිද?

23 October 2025
in දේශීය, පුවත්
ජොනීගේ වාරයත් ළගටම ඇවිත් – කල්දේරම් බත් කන්න පුළුවන් වෙයිද?
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් සාකීර් යන අයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුව දෙසැම්බර් 17 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර තිබෙනවා.

මෙම නඩුව සම්බන්ධව විත්තිකරුවන්ට එල්ල වී ඇත්තේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සතොස සේවකයින් දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට හානි කිරීමක් සිදු කිරිමේ යන චෝදනාව යටතේයි.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ සඳහන් කළේ, එකම චෝදනාව යටතේ 2010, 2011, 2012 හා 2014 වර්ෂයන්ට අදාළව වෙන්ව නඩු 4ක් ගොනු වී ඇති බවයි.
එම නිසා එකම අධිකරණයකදී සියලු නඩු විභාගය සිදු කිරීම සාධාරණ විභාගයකට බාධාවක් විය හැකි බව පෙන්වා, නඩු වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඒ අනුව සාධාරණ විභාගයකට කිසිඳු බාධාවක් නොමැති බව*අධිකරණයට පැවසීය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, නඩු විභාගය ආරම්භ කිරීමට නියෝග කළා.

Post Views: 19
Previous Post

අදත් තද වැසි

Next Post

ලොවම වසඟ කළ චීනයේ මල් නගරය

Editor TTV News

Editor TTV News

Next Post
ලොවම වසඟ කළ චීනයේ මල් නගරය

ලොවම වසඟ කළ චීනයේ මල් නගරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැසිල් නොකල වරදකට අහුවෙලා

බැසිල් නොකල වරදකට අහුවෙලා

23 October 2025
අසරණ සජිත් !  (video)

අසරණ සජිත් ! (video)

23 October 2025
පෙර පාසල් ගැන තීරණයක්

පෙර පාසල් ගැන තීරණයක්

23 October 2025
“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න   – තවත් නිලියෝ සැකයි

පියුමිගේ හඬපට පද්මෙගේ phone එකේ

23 October 2025

Recent News

බැසිල් නොකල වරදකට අහුවෙලා

බැසිල් නොකල වරදකට අහුවෙලා

23 October 2025
අසරණ සජිත් !  (video)

අසරණ සජිත් ! (video)

23 October 2025
පෙර පාසල් ගැන තීරණයක්

පෙර පාසල් ගැන තීරණයක්

23 October 2025
“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න   – තවත් නිලියෝ සැකයි

පියුමිගේ හඬපට පද්මෙගේ phone එකේ

23 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැසිල් නොකල වරදකට අහුවෙලා

බැසිල් නොකල වරදකට අහුවෙලා

23 October 2025
අසරණ සජිත් !  (video)

අසරණ සජිත් ! (video)

23 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved