හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඔහුට වැළදී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිලිකාවක් බවත් එම රෝගී තත්වය මේ වන විටත් අස්ථි දක්වා පැතිර ගොස් තිබෙන බවයි එහි සදහන් වන්නේ.
ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසුවෙයි
Post Views: 8