• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඥාණසාර හිමි ඇප පිට එළියට ආයෙත් කට අරී

23 July 2024
in දේශීය, පුවත්
ඥාණසාර හිමි  ඇප පිට එළියට ආයෙත් කට අරී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල කරන කතා සළකා බලන විට මේ සියලු දේශපාලන නායකයන් සිරගතව සිටිය යුතු බවත් ඒ ගැන දේශනා කිරීමට හෝ කතාකිරීමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ඊයේ ප්‍රකාශ කළහ.

සිරගතව සිට ඇප ලබා අධිකරණයෙන් පිටටහට පැමිණි භික්ෂුව ජනමාධ්‍ය අමතමින් කියාසිටියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සියලු තොරතුරු රටේ වගකිව යුතු පුද්ගලයන්ට සහ පාර්ශ්වවලට හෙළිකළේ ශ්‍රී ලාංකීය බෞද්ධයන් ආරක්ෂා කිරීමට පමණක් නොව රටේ සියලු ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි.

“2014 ජුනි මස 20 වැනිදා දික්වැල්ල ප්‍රදේශයේදී ෂේක්වරයෙක් හමුවනවා. ඉස්ලාම් ආගමට අපහාසයක් වන පරිද්දෙන් මේ රට තුළ උන්මත්තක ආගමික කල්ලි මේ ආසියාවේ භයානකම අත්හදා බැලීම කරන්න තෝරගෙන තිබෙන්නේ ලංකාවයි. අනේ හාමුදුරුවනේ මේක ගිහිල්ලා ආරක්ෂක ලේකම්තුමාට කියන්න කියලා එදා අපට කිව්වා. ඒ අනුව එදා අපි ගිහිල්ලා කරුණු වාර්තා කෙරුවා. මේ කරුණු ටික කිව්වායින් පස්සේ මේ රටේ ආරක්ෂක අංශ තිබියදීත් මේක පිපිරුවානේ. මේක සියලුම අන්තවාදී මුස්ලිම් බලවේග ටික ගිහිල්ලා කොහෙද හැංගුණේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එදා යහපාලන ආණ්ඩුව ගේන්න වැඩකරපු ජාතික ජන බලවේගය හැටියට හිටිය ඒක අස්සේ තමයි ගිහිල්ලා හැංගුණේ. මම දැක්කා ඊයේ අනුර කුමාර මහත්තයා ජපානයේ ඉඳලා කියනවා මම ආවොත් බලයට අග මුල හොයන්නම් කියලා. එයා තමයි අග මුල දන්නේ මොකද එයා ළඟ තමයි පුපුරන කල්ලි ඔක්කොම ටික හිටියේ. ඒක තමයි මේකෙ තිබෙන කැත කතාව.

මේ සිද්ධිය දැනගත්තු වහාම මම කාදිනල්තුමා හම්බුවෙලා මම කිව්වා සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා ඉන්නේ කාත්තන්කුඩි, ප්‍රහාරයක් එනවා, කඩු කිණිසි අරගෙන සැරි සරනවා මිනිසුන්ට එළියට බහින්න දෙන්නේ නැහැ, කතෝලිකයන්ට ප්‍රහාරයක් එනවා. එතුමා මොකක්ද අපිට කිව්වේ. හාමුදුරුවනේ අපිත් මේ කතාව දන්නවා මේක නවත්ත ගන්න අපි ඌරු කොටු හදනවා කිව්වා. ඒක තමයි එතුමාගේ උත්තරය වුණේ.

දැන් ඇවිල්ලා මොනවද කතා කරන්නේ, මේ ඉස්ලාම් නාමයෙන් එන මේ උන්මත්තක අන්තවාදය එලෙසමයි, ඒගොල්ලෝ රට ඇතුළේ කතාකරන මොහොතෙත් යම් යම් තැන්වල පුහුණුවීම් ආදී කටයුතු වෙනවයි කියලා අපිට මුස්ලිම් ප්‍රජාවම ඇවිත් කියනවා. ආයි අපි හිරේ දැම්මත් කතා නොකර නිවටව නියාලුව ඉන්නේ නැති බව වගකීමෙන් කියනවා යැයි කීවේය.”

Post Views: 12
Previous Post

අද කාලගුණය

Next Post

මිසයිල නාශක නෞකාවක් ඇමෙරිකාවෙන් ඇවිත් කොළඹට

Editor TTV News

Editor TTV News

Next Post
මිසයිල නාශක නෞකාවක් ඇමෙරිකාවෙන් ඇවිත්  කොළඹට

මිසයිල නාශක නෞකාවක් ඇමෙරිකාවෙන් ඇවිත් කොළඹට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved