• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටිපර් රථයක් හා පාසල් වැන් රථයක් ගැටී සිදු වූ  මාරක රිය අනතුරින් දරුවන් 2ක් සහ තවත් අයෙකුගේ දිවි අහිමි වෙයි

27 August 2025
in දේශීය, පුවත්
ටිපර් රථයක් හා පාසල් වැන් රථයක් ගැටී සිදු වූ  මාරක රිය අනතුරින් දරුවන් 2ක් සහ තවත් අයෙකුගේ දිවි අහිමි වෙයි
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන 7.10ට පමණ රිය අනතුරක් සිදු ව ඇති බව වාර්තා වුනා.

සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“මම ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ඔක්කෝම අරගෙන වාහනවලට පැටෙව්වා. ටිපර් එකේ වැදුණේ. වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා.”

 

Post Views: 30
Previous Post

රනිල්ට ඇප !

Next Post

අස්වැසුම ගැන දැන් ලැබුණ ආරංචිය

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුම ගැන දැන් ලැබුණ ආරංචිය

අස්වැසුම ගැන දැන් ලැබුණ ආරංචිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved