• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

3 April 2026
in දේශීය, පුවත්
ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන්  ඇතුළු රාජ්‍ය ආයතන 8ක්  විකිණීම  රජය නතර කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල් ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන 8ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ මෙම ආයතන විකිණීමට එරෙහිව වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (02) සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය මෙම කරුණු අනාවරණය කළාය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පසුගිය අමාත්‍ය මණ්ඩලය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි
රජයේ නීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ආයතන විකිණීම වෙනුවට ඒවා ප්‍රතිසංවිධානය කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි රජය සිය ස්ථාවරය පැහැදිලි කිරීමත් සමඟ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට පෙන්වා දුන්නේය ඒ අනුව කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය මෙම තීරණය රජයේ වත්කම් සුරැකීමක් ලෙස බොහෝ පාර්ශවයන්ගේ ඇගයීමට ලක්ව තිබේ
Post Views: 2
Previous Post

ඇමරිකාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු චීන පොලිසිය භාරයට

Next Post

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හලාවත සංචාරක හෝටලයක  රැඳී සිටි විදේශිකයන් 150ක්  පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150ක් පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

3 April 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ  විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ  යෝජනාවෙන් සමස්ත රාජ්‍ය සේවය තුළ  නොසන්සුන්තාවක් ඇති වන බවට විපක්ෂයෙන් චෝදනා

ඇමරිකානු සහාය රහිතව  හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ඉන්දියාව ඇතුළු රටවල් 60ක  Plan B සැලසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හලාවත සංචාරක හෝටලයක  රැඳී සිටි විදේශිකයන් 150ක්  පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150ක් පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

3 April 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

ඉරාන යුද්ධය හේතුවෙන් නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved