• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා

22 January 2026
in දේශීය, පුවත්
ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රමිතියෙන් තොර ඇස් බෙහෙත් වර්ගයක් රෝහල්වලට නිකුත් කිරීමට පෙර නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් රෝගීන් දාහත් දෙනෙකුගේ පෙනීම අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය කළ අලුත්ම විමර්ශනයකදී අනාවරණය වී තිබේ. ‍
Prednisone Acetate Eye Drop නමැති මෙම ඖෂධය 2023 වසරේදී අක්ෂි රෝගීන් සඳහා භාවිතා කර ඇති අතර, එය භාවිත කළ නුවරඑළිය රෝහලේ රෝගීන් 12 දෙනෙකුගේ එක් ඇසක පෙනීම ස්ථිරවම අහිමි වී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව තවත් රෝගීන් තිදෙනෙකුගේ පෙනීම 70% කට වඩා අහිමි වී ඇති බවත්, තත්ත්වයෙන් අසමත් වූ මෙම ඖෂධය රෝහල් පද්ධතියට බෙදා හැරීමට පෙර ප්‍රමාණවත් ගුණාත්මක පරීක්ෂාවන් සිදු කර නොමැති බවත් විගණන කාර්යාලය අවධාරණය කරයි.
මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් රෝගීන් 17 දෙනා සඳහා පසුගිය වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක කරුණා සහගත දීමනාවක් ගෙවා ඇති නමුත්, අනෙකුත් රෝහල්වල මෙවැනිම තත්ත්වයට මුහුණ දුන් රෝගීන්ට වන්දි ලබා දීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
තත්ත්වය එසේ වුවත්, අදාළ බාල ඖෂධ සැපයූ සමාගමෙන් වන්දි ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද 2024 වාර්ෂික විගණන වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත. ඖෂධයක් රෝහල් වෙත නිකුත් කිරීමට පෙර පැවතිය යුතු දැඩි නියාමන ක්‍රියාවලිය මෙහිදී නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙම බරපතල සෞඛ්‍ය ගැටලුවට සෘජුවම බලපා තිබේ.
Post Views: 15
Previous Post

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

Next Post

චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු  ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

13 March 2026
මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී  විනාශ කෙරේ

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී විනාශ කෙරේ

13 March 2026
2026 රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මහනුවරදී මහානායක හිමිවරුන්ට නිල වශයෙන් ආරාධනා කෙරේ

2026 රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මහනුවරදී මහානායක හිමිවරුන්ට නිල වශයෙන් ආරාධනා කෙරේ

13 March 2026
2026 ඔස්කාර් සම්මාන උළෙලේ  ආරක්ෂාව තර කෙරේ

2026 ඔස්කාර් සම්මාන උළෙලේ ආරක්ෂාව තර කෙරේ

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු  ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

ඉරාකයේදී කඩා වැටුණු ඇමෙරිකානු ඉන්ධන පිරවුම් යානය සොයා මෙහෙයුම්

13 March 2026
මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී  විනාශ කෙරේ

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් වනාතවිල්ලුවේදී විනාශ කෙරේ

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved