• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
in දේශීය, පුවත්
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේ ක්‍රියාවලියේ යම්කිසි ගැටලු තිබේ නම් එය සාකච්ඡාවෙන් සංශෝධනය කළ හැකි බව ඇමැති නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඩිජිටල් සේවා බද්ද ක්‍රමිකව කල හැකිව තිබිය දී එක්වරම සේවා රැසක බදු පැනවීම මත මිනිසුන් අපහසුතාවයට පත්ව ඇති බවයි.

කිසිවෙක් හෝ ව්‍යාපාරයක් සිදුකරන්නේ නම් එයින් රජයට බදු ගෙවිය යුතු බවත් එසේ නොවන පාර්ශ්ව පිළිබද සාකච්ඡා කළ හැකි බවත් ඔහු කැබිනට් මාධ්‍ය හමුවේදී පවසා තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙලෙසය.”අපි අලුත් නීතියක් ගෙනාවේ නෑ. පැවැති නීති තිබුණා. පුද්ගලිකව ගෙන්වන එකේ නෙවෙයි ප්‍රශ්නෙ තිබුණේ. කවුරු හරි ව්‍යාපාරයක් කරනවා නම් රජයට බද්දක් ගෙවිය යුතුයිනේ. කලබල වෙන්න දෙයක් නෑ. මේක සංශෝධනය කරන්න පුළුවන්. හානියක් වෙන්නෙ කාටද අහිමි වන බදු කොපමණද කියල මුදල් අමාත්‍යංශය අධ්‍යයනය කරමින් ඉන්නේ. සියලු දේ සාකච්ඡා කළ හැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා.

Post Views: 18
Previous Post

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

Next Post

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

21 January 2026
දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

21 January 2026
ගංගාරාමයේදී පැවැත්වෙන ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා සියලු කටයුතු සූදානම්

ගංගාරාමයේදී පැවැත්වෙන ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා සියලු කටයුතු සූදානම්

21 January 2026
ලෝකයම දිනන්න සබීනා යුසෆ් ඇමරිකාවට !

ලෝකයම දිනන්න සබීනා යුසෆ් ඇමරිකාවට !

21 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

21 January 2026
දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved