• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඩුබායි පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී: ජනනි ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

12 February 2026
in ක්‍රීඩා, පුවත්
ඩුබායි පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී:  ජනනි ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට  රන් පදක්කමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඩුබායිහිදී අද (11) පැවැත්වෙන 2026 ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී (World Para Athletics Grand Prix) තරගාවලියේදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට මලල ක්‍රීඩිකා ජනනි ධනංජනා සමත් වූවාය. ඇය මෙම ජයග්‍රහණය වාර්තා කළේ කාන්තා මීටර් 100 (T46/47) ඉසව්වේ අවසන් තරගයට සහභාගී වෙමිනි. වසරේ පළමු පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය ලෙස සැලකෙන මෙම ‘ෆස්සා’ (Fazza) ජාත්‍යන්තර ශූරතාවලිය සඳහා රටවල් 56ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් සහභාගී වන අතර, එහිදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ජනනි සමත්ව තිබේ.
මීට පෙර ද ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වා ඇති ජනනි ධනංජනා, 2024 වසරේ පැරිස් පැරාලිම්පික් උළෙල ද නියෝජනය කළ ක්‍රීඩිකාවකි. ඇය 2025 වසරේ පැවැති ඩුබායි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේදී මීටර් 100 සහ 200 ඉසව්වලින් රිදී පදක්කම් ද, දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් ද දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වා තිබුණි. මෙවර ඇය මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙල වැනි ප්‍රධාන තරගාවලි සඳහා ඇය ලබාගත් විශාල උත්තේජනයක් වනු ඇත.
Post Views: 3
Previous Post

තායිලන්ත පාසලක සිසුන් සහ ගුරුවරුන් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරු අත්අඩංගුවට

Next Post

තායිලන්තයේ සිට සූක්ෂම ලෙස මෙරටට ගෙනා සත්ත්ව හම් තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
තායිලන්තයේ සිට සූක්ෂම ලෙස  මෙරටට ගෙනා සත්ත්ව හම් තොගයක්  කටුනායකදී අත්අඩංගුවට

තායිලන්තයේ සිට සූක්ෂම ලෙස මෙරටට ගෙනා සත්ත්ව හම් තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026
බෝයිං යානයක එන්ජිමක්  ගුවනේදී ගැලවී යයි

බෝයිං යානයක එන්ජිමක් ගුවනේදී ගැලවී යයි

12 February 2026
ටිල්වින් සිල්වා සහ  කේරළ මහ ඇමති අතර  ඉහළ පෙළේ හමුවක්!

ටිල්වින් සිල්වා සහ කේරළ මහ ඇමති අතර ඉහළ පෙළේ හමුවක්!

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved