• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 15ක මදුරෝව පාවා දුන් 60ක් නිකරගුවාවේදී කොටු වෙයි !

12 January 2026
in පුවත්, විදෙස්
ඩොලර් මිලියන 15ක මදුරෝව පාවා දුන් 60ක් නිකරගුවාවේදී කොටු වෙයි !
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගැනීමේ ඇමරිකානු කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ බවට සැකපිට පුද්ගලයන් 60 දෙනෙකු නිකරගුවාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇමරිකානු රජය විසින් මදුරෝ අත්අඩංගුවට ගැනීමට සහාය වන්නෙකුට පිරිනමන බව කියන ඩොලර් මිලියන 15ක ත්‍යාග මුදල ලබාගැනීමේ අරමුණින් මොවුන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 49 දෙනෙකු තවමත් රැඳවුම් මධ්‍යස්ථානවල පසුවන අතර, 9 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා සහ වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රබල ඇමරිකානු විරෝධී මිතුරන් වීම මෙම මෙහෙයුමට හේතු වී තිබෙනවා.
මෙම සිදුවීම නිසා ඇමරිකාව සහ නිකරගුවාව අතර සබඳතා තවදුරටත් පළුදු වී ඇති අතර, නිසි නඩු විභාගයකින් තොරව පිරිස රඳවා තබා ගැනීම ගැන මානව හිමිකම් සංවිධානවල අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.
Post Views: 7
Previous Post

කෑම උයන්න කියලා මාව රූම් එකකට එක්කන් ගියා” ඉපලෝගම OICගේ කෙරුවාව

Next Post

මුන්දලම මාරක රිය අනතුරෙන් 03ක් ජීවිතක්ෂයට : පුතුගේ තත්ත්වය අසාධ්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
මුන්දලම මාරක රිය අනතුරෙන් 03ක් ජීවිතක්ෂයට : පුතුගේ තත්ත්වය අසාධ්‍යයි

මුන්දලම මාරක රිය අනතුරෙන් 03ක් ජීවිතක්ෂයට : පුතුගේ තත්ත්වය අසාධ්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක  දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා  ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව ලේකම්වරයා ලෙස මාක්වේන් මුලින් ස්ථිර වෙයි

24 March 2026
ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ  ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධනයේ ප්‍රධාන නියමුවා පෞද්ගලික අංශයයි

24 March 2026
පෘතුගාලය බලශක්ති අර්බුදයක්  ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

පෘතුගාලය බලශක්ති අර්බුදයක් ප්‍රකාශ කිරීමට ආසන්න වෙයි

24 March 2026
ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා  සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් හරහා වැදගත් කරුණු හුවමාරු වෙයි

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3  රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

චීනයේ ස්මාර්ට් ඩ්‍රැගන් 3 රොකට්ටුවෙන් චන්ද්‍රිකා 10ක් අභ්‍යවකාශයට

24 March 2026
කුවේටයේ විදුලි පද්ධතියට  ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

කුවේටයේ විදුලි පද්ධතියට ඉරාන ගුවන් ආරක්ෂක සුන්බුන්වලින් හානි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved