ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය - 5736 සමගි ජන බලවේගය- 2934 එක්සත් ජාතික පක්ෂය- 553 ස්වාධීන කණ්ඩායම - 552 සර්ජවජන බලය - 447