අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමිනුයි මෙලෙස වෙඩිතැබීම සිදුකර තිබෙන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීමක් සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පවසයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved