දෙහිවල දුම්රිය ස්ථානය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ
මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.