• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි කප්පාදුව තවදුරටත්? තීරණය අද

13 February 2025
in දේශීය, පුවත්
විදුලි කප්පාදුව තවදුරටත්? තීරණය අද
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා තිබේ.

කෙසේ වෙතත්වි දුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අදාළ තීරණය අද පෙරවරු 10.00ට පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවය.

වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරන අතර කාණ්ඩ 4ක් යටතේ අද දින දිවයින පුරා සිදුකරනු ලබන විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගනු ලැබීය.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතී.

අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 39
Previous Post

අදත් වැසි රහිත කාලගුණයක්

Next Post

ජනපති අද දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති අද  දිවයිනට

ජනපති අද දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

15 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

15 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය රටවල් සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානම්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය රටවල් සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානම්

15 March 2026
ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් සැපයුම තහවුරු කිරීමට රජයෙන් විකල්ප මාර්ග

ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් සැපයුම තහවුරු කිරීමට රජයෙන් විකල්ප මාර්ග

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

15 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved