• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“තවමත් ශ්‍රී ලංකාව ණය අසාදු ලේඛනයේ”- මහ බැංකු අධිපති

28 October 2024
in දේශීය
“තවමත් ශ්‍රී ලංකාව ණය අසාදු ලේඛනයේ”- මහ බැංකු අධිපති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇති ණය ගිවිසුමේ 3 වන සමාලෝචනය කල් යන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු රැස්වීම්වලට සමගාමීව වොෂින්ටනයේ පැවති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙරට ණය හිමියන් හා විදේශ ණය හිමියන් සමග ණය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

එහිදී බැඳුම්කරණ ණය හිමියන් සමග යම් එකඟතාවක් ඇති කිරීමට කටයුතු කරන බව ද හෙතෙම එහිදී ප්‍රකාශ කර තිබේ.

ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට අසාදු ලේඛනයේ සිටින බව ද එය ඉදිරියේදී හැකි ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

Post Views: 29
Previous Post

විදුලිසැර වැදී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

Next Post

සෞඛ්‍ය බලධාරීන් ගහන වංගු කෙළින් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අගමැති හරිනිට යෝජනාවලියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාව සහ පාකිස්ථානය අතර  න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

19 March 2026
Epstein ලිපිගොනු පිළිබඳ  හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික්  මන්ත්‍රීවරුන් පිටව යයි

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක  කපිල චන්ද්‍රසේන තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරයට

ලොවක් වසඟ කළ Labubu  රුපවාහිනී තිරයෙන් සිනමා තිරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව සහ පාකිස්ථානය අතර  න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

ඉන්දියාව සහ පාකිස්ථානය අතර න්‍යෂ්ටික ගැටුම්කාරී තත්ත්වයක්

19 March 2026
Epstein ලිපිගොනු පිළිබඳ  හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික්  මන්ත්‍රීවරුන් පිටව යයි

Epstein ලිපිගොනු පිළිබඳ හමුවෙන් ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් පිටව යයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved