• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

2 February 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු ලබන පෙබරවාරි මස 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ස්ථානයේ අනවසර ඉදිකිරීම් සිදුකිරීම මගින් සාමය කඩවීමේ ප්‍රවණතාවක් පවතින බවයි. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රඳවා තැබීමට නියෝග කළේය.
Post Views: 3
Previous Post

මතුගම පොලිසියේ අවි සහ උණ්ඩ අතුරුදන් වීම: උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් අත්අඩංගුවට

Next Post

ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු  රෙඩික් අතර උණුසුම් සංවාදයක්

4 March 2026
යුද්ධයෙන් අපරාධ වසන් කළ  නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස්  සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

සියලුම ජාතීන්ට ඊශ්‍රායලයේ ආරක්ෂිත  ස්ථාන විවෘතයි

ලොව ආරක්ෂිතම ස්ථාන තේරීමේ මුල් 10 අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර තුනක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු  රෙඩික් අතර උණුසුම් සංවාදයක්

ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු රෙඩික් අතර උණුසුම් සංවාදයක්

4 March 2026
යුද්ධයෙන් අපරාධ වසන් කළ  නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස්  සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

යුද්ධයෙන් අපරාධ වසන් කළ නොහැකි බවට ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved