• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවයි

29 September 2025
in දේශීය, පුවත්
ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා

සැප්තැම්බර් 21 වන දින සිට ශ්‍රී ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම සංගමයේ සභාපති අමල් අත්තනායක මහතා පවසා සිටි‌යේ.

මෙම අත්හිටුවීමට හේතුව නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු නොමැති වීම බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නිවේදනය කර තිබෙනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ​​ඉරිඟු මෙට්‍රික් ටොන් 18,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය මීට පෙර ලබා දී තිබුණද, ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා අනුමැතියට සංශෝධනයට ඉදිරිපත් කර තිබුණා.

එම සංශෝධන ඇතුළත් නව කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් 07 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලැබෙන තෙක් බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව අමල් අත්තනායක මහතා තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් , ඔක්තෝබර් 7 වන දිනෙන් පසු බඩ ඉරිඟු ආනයනය නැවත ආරම්භ වූ පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

Post Views: 11
Previous Post

නෙළුම් කුලුනේ මේ අවුරුද්දෙ විතරක් ලාභය 3,49,000,000ක්

Next Post

හෙට අපි වැඩ වර්ජනයේ

Editor TTV News

Editor TTV News

Next Post
හෙට අපි වැඩ වර්ජනයේ

හෙට අපි වැඩ වර්ජනයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

16 January 2026
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

16 January 2026
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved