• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිපෝෂ සමාගම අහෝසි කරලා

8 November 2024
in දේශීය, පුවත්
ත්‍රිපෝෂ සමාගම අහෝසි කරලා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්,  මෙලෙස ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ජන අරගල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා පැවසීය.

අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පුබුදු ජයගොඩ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අනුර දිසානායක ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්කම 2024 සැප්තැම්බර් 27 අංක 2403/53 දරන ගැසට් නිවේදනය නිකුත් කළා. මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36වෙනි වගන්තියට අනුව ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන්න. ඒක නිසා අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම කිසිදු අමාත්‍යාංශයකටවත් පවරලා නෑ.

අපි දන්නවා ත්‍රිපෝෂ නිර්දේශ කරන්නේ අවුරුදු 5ට අඩු අඩු බර සහිත දරුවන්ට, නිරක්තියෙන් පෙළෙන ගැබිනි මවුවරුන්ට සහ කිරි දෙන මවුවරුන්ට. එතකොට ත්‍රිපෝෂ කියන්නෙ රටේ ජනතාවගේ පෝෂණය පවත්වා ගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක්. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්‍පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුණෙත් අත්‍යවශ්‍ය මහජන සේවාවක් නිසා.

රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණෙ රටේ සමස්ත අවශ්‍යතාවයෙන් 70%යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය 100% දක්වා වර්ධනය වුණා. මේ වෙද්දි අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. ඒ වැඩි නිෂ්පාදනය රජය මැදිහත් වෙලා සුපෝෂ නමින් වෙළෙඳ පොළට දානවා. මේ නිෂ්පාදනය වෙළෙඳ පොළට දාලා මාස තුනක් ඇතුළත වෙළෙඳ පොළේ වැඩියෙන්ම අලෙවි වෙන සීරියල් ආහාරය වුණේ සුපෝෂ.

දැනට සමස්ත සීරියල් වෙළෙඳ පොළ අවශ්‍යතාවයෙන් 70%ක් සපුරන්නෙ සුපෝෂ. එතකොට ත්‍රිපෝෂ සමාගම රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ විශාල සේවයක් කරන ගමන් ලොකු ලාභයකුත් රජයට උපයලා දෙනවා. සාමාන්‍යයෙන් ත්‍රිපෝෂ සමාගම රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව උපයා දෙන ආදායම රුපියල් මිලියන 500ක් විතර වෙනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් ඇයි ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ කියන එකයි.”

Post Views: 26
Previous Post

ඡන්දය දා ලංකාවට එන විශේෂ කණ්ඩායම

Next Post

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved