• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිරෝද රථයක් අඩි 235ක ප්‍රපාතයකට පෙරළෙයි: රියදුරු බරපතල තත්ත්වයෙන් රෝහලට

3 February 2026
in දේශීය, පුවත්
ත්‍රිරෝද රථයක්  අඩි 235ක ප්‍රපාතයකට පෙරළෙයි:  රියදුරු බරපතල තත්ත්වයෙන් රෝහලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නුවරඑළිය කිරිමැටිය හරහා හැටන් මාර්ගයේ නානුඔය, ක්ලාන්ටන් වත්ත ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 235ක ප්‍රපාතයක පිහිටි ඇළ මාර්ගයකට පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ. කදපොළ සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබූ මෙම රථයේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා පමණක් ගමන් කර ඇති අතර, ප්‍රපාතයට පෙරළීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පවසයි. අධික වේගය අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Post Views: 0
Previous Post

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරි 07 වැනිදා සිට

Next Post

කටුනායක ගුවන් තොටුපොළේ නව ‘ඊ-ගේට්’ පද්ධතියේ දෝෂයක්: මගීහු දැඩි අපහසුතාවට පත්වෙති

Editor TTV News

කටුනායක ගුවන් තොටුපොළේ නව 'ඊ-ගේට්' පද්ධතියේ දෝෂයක්: මගීහු දැඩි අපහසුතාවට පත්වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල අකුණු  දිස්ත්‍රික්ක 5කට  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු දිස්ත්‍රික්ක 5කට අවවාදාත්මක නිවේදනයක්

3 February 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ජයග්‍රහණයක් ලබයි:  ජනවාරියේ සංචාරක පැමිණීම  277,000 ඉක්මවයි

පහරදීමේ චෝදනා ලැබ අත්අඩංගුවට ගත් හේමාල්ට ඇප

මාරාන්තික උපවාසයේ නිරත  පාසල් සංවර්ධන නිලධාරීන් සහ  ජනාධිපතිවරයා අතර  තීරණාත්මක සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු  දිස්ත්‍රික්ක 5කට  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු දිස්ත්‍රික්ක 5කට අවවාදාත්මක නිවේදනයක්

3 February 2026
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ජයග්‍රහණයක් ලබයි:  ජනවාරියේ සංචාරක පැමිණීම  277,000 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ජයග්‍රහණයක් ලබයි: ජනවාරියේ සංචාරක පැමිණීම 277,000 ඉක්මවයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved