• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිරෝද රථ රියදුරෙකුට කිරි පැකට්ටුවක් දී සිහිසුන් කර රුපියල් ලක්ෂ 11ක රන් ආභරණ කොල්ලකයි‍

23 January 2026
in දේශීය, පුවත්
ත්‍රිරෝද රථ රියදුරෙකුට කිරි පැකට්ටුවක් දී සිහිසුන් කර රුපියල් ලක්ෂ 11ක රන් ආභරණ කොල්ලකයි‍
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට සිහි විකල් වන ද්‍රව්‍යයක් මිශ්‍ර කළ කිරි පැකට්ටුවක් ලබාදී, ඔහු සතු රුපියල් එකොළොස් ලක්ෂ විසි පන්දහසක් (1,125,000) වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමේ පුවතක් ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම සූක්ෂ්ම කොල්ලය හේතුවෙන් සිහිසුන් වූ 63 හැවිරිදි රියදුරා දින දෙකක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

අදාළ සැකකරු ආමර් වීදිය ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට ගොඩවී ඇති අතර, පසුව තම බිරිඳ සහ දරුවන් ද නංවාගෙන ගාලු මෝදර සහ වැල්ලවත්ත ප්‍රදේශවල සංචාරය කර ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේදී සැකකරු විසින් රියදුරාට පානය කිරීමට ලබා දුන් කිරි පැකට්ටුවක් හේතුවෙන් රියදුරා සිහිසුන් වී ඇති අතර, සැකකරුවන් විසින් ගල්කිස්ස ටෙම්පල් පාර ප්‍රදේශයේදී ඔහුව දමා ගොස් තිබුණි. කොල්ලකරුවන් විසින් රියදුරා සතු පවුම් 4ක රන් මාලය, පවුම් එකහමාරක රන් මුදුව සහ මුදල් සොරාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා සිංහයා යෙවාන් ඩේවිඩ් නවසීලන්තයෙන් 2026 තරග වාරය අරඹයි : ෆෝමියුලා 3 සිහිනයට ශක්තිමත් ආරම්භයක්

Next Post

හොරාට කුණු හලන වාහන දෙකක වින්ඩ්ස්ක්‍රීන් කුඩු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩඩ්ලි සිරිසේනගේ රෝල්ස් රොයිස් රථයට රුපියල් මිලියන 70ක දඩයක් : වාහනයේ වටිනාකම අඩුවෙන් පෙන්වූ බවට රේගුවෙන් චෝදනා

ඩඩ්ලි සිරිසේනගේ රෝල්ස් රොයිස් රථයට රුපියල් මිලියන 70ක දඩයක් : වාහනයේ වටිනාකම අඩුවෙන් පෙන්වූ බවට රේගුවෙන් චෝදනා

23 January 2026
සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව : ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

පිටකොටුවදී බසයක ගැටී කාන්තාව මරුට

පිටකොටුවදී බසයක ගැටී කාන්තාව මරුට

23 January 2026
ශ්‍රී ලංකාව දූෂණයට එරෙහි සටනින් පරාජය වෙමින් පවතිනවාද? ලෝක දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව දැවැන්ත පසුබෑමකට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩඩ්ලි සිරිසේනගේ රෝල්ස් රොයිස් රථයට රුපියල් මිලියන 70ක දඩයක් : වාහනයේ වටිනාකම අඩුවෙන් පෙන්වූ බවට රේගුවෙන් චෝදනා

ඩඩ්ලි සිරිසේනගේ රෝල්ස් රොයිස් රථයට රුපියල් මිලියන 70ක දඩයක් : වාහනයේ වටිනාකම අඩුවෙන් පෙන්වූ බවට රේගුවෙන් චෝදනා

23 January 2026
සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව : ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව : ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved