• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාවට පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

12 February 2026
in දේශීය, පුවත්
ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාවට පියුමි හංසමාලිගේ  පුත්‍රයා ඇතුළු හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (11) නියෝග කළේය. වැලිකඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද යොමු කිරීමට නියමිතය.
මීට මාස තුනකට පමණ පෙර රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පසුව, එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරාට පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ඔහු විසින් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් මුහුණු ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 1
Previous Post

පාකිස්තාන සුපිරි ලීග් (PSL) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට ඉහළ ඉල්ලුමක්

Next Post

ලක්ෂ 5 චෙක්පත ලක්ෂ 50 කළ ව්‍යාපාරිකයා බැංකුවේදී කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 5 චෙක්පත ලක්ෂ 50 කළ ව්‍යාපාරිකයා බැංකුවේදී කොටුවෙයි

ලක්ෂ 5 චෙක්පත ලක්ෂ 50 කළ ව්‍යාපාරිකයා බැංකුවේදී කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026
බෝයිං යානයක එන්ජිමක්  ගුවනේදී ගැලවී යයි

බෝයිං යානයක එන්ජිමක් ගුවනේදී ගැලවී යයි

12 February 2026
ටිල්වින් සිල්වා සහ  කේරළ මහ ඇමති අතර  ඉහළ පෙළේ හමුවක්!

ටිල්වින් සිල්වා සහ කේරළ මහ ඇමති අතර ඉහළ පෙළේ හමුවක්!

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved