• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තායිලන්ත පාසලක සිසුන් සහ ගුරුවරුන් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරු අත්අඩංගුවට

12 February 2026
in පුවත්, විදෙස්
තායිලන්ත පාසලක සිසුන් සහ ගුරුවරුන්  ප්‍රාණ ඇපයට ගත්  තුවක්කුකරු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු තායිලන්තයේ සොන්ක්ලා (Songkhla) පළාතේ පිහිටි පාසලක් තුළ අද (11) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමක් සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිද්ධියක් පැය කිහිපයක මෙහෙයුමකින් පසු අවසන් කිරීමට තායිලන්ත ආරක්ෂක අංශ සමත් විය. පටොන්ප්‍රතන්කිරිවට් (Patongprathankiriwat) පාසල වෙත සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් එහි සිටි සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් එක් සිසුවෙකු හෝ තුවාල ලබා ඇති බව මධ්‍යම විමර්ශන කාර්යාංශය තහවුරු කළේය. පාසල් කාලය අවසන් වී සුළු වේලාවකට පසු ඉතා කෝපයෙන් පාසලට ඇතුළු වූ මෙම තුවක්කුකරු වෙඩි කිහිපයක් ද තබා ඇති බවත්, පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තත්ත්වය පාලනය කළ බවත් වාර්තා වේ.
මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තායි මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් කිහිපදෙනෙකුම මෙහිදී තුවාල ලබා ඇති බවයි. ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව තායිලන්තය තුළ පුද්ගලික තුවක්කු භාවිතය ඉහළ මට්ටමක පවතින අතර, මෙවැනි මහා පරිමාණ ප්‍රහාර එරටින් කලාතුරකින් වාර්තා වේ. මීට පෙර 2022 වසරේදී පොලිස් නිලධාරියෙකු විසින් ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී පුද්ගලයන් 36 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු තුවක්කු පාලනය සඳහා දැඩි නීති ගෙන එන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද, මෙතෙක් ඒ සඳහා ප්‍රබල ප්‍රතිසංස්කරණ සිදුව නොමැති බව විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

T20 ලෝක කුසලානය: එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ගෙන් 197ක ලකුණු පුවරුවක්

Next Post

ඩුබායි පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී: ජනනි ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් – එක්සත් ජාතීන්ගේ නව සම්මුතියකට ශ්‍රී ලංකාව මේ සතියේ අත්සන් තැබීමට සූදානම්

15 March 2026
සති දෙකක නිහඬතාවයකින් පසු චීන ප්‍රහාරක යානා යළිත් තායිවාන මුහුදු සීමාව ආක්‍රමණය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට අමෙරිකානු මැරීන් භටයන් 2,500ක් යොදවයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු ‘නැකත් සීට්ටුව’ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Edge of Life වැඩසටහන වෙනුවෙන් Property Finder සමූහයෙන් ඩිරාම් මිලියන 5ක පරිත්‍යාගයක්

Edge of Life වැඩසටහන වෙනුවෙන් Property Finder සමූහයෙන් ඩිරාම් මිලියන 5ක පරිත්‍යාගයක්

15 March 2026
ඉරාන යුද්ධයෙන් පිටවන විෂ දූෂක දශක ගණනාවක් පවතිනු ඇතැයි අනාවැකි ටෙහෙරානයට ‘කළු වැසි’ ඇද හැලෙයි

ඉරාන යුද්ධයෙන් පිටවන විෂ දූෂක දශක ගණනාවක් පවතිනු ඇතැයි අනාවැකි ටෙහෙරානයට ‘කළු වැසි’ ඇද හැලෙයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved