• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තායිලන්ත මහ මැතිවරණයත් අද

කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවන ලකුණු

8 February 2026
in පුවත්, විදෙස්
තායිලන්ත මහ මැතිවරණයත් අද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර ගණනාවක දේශපාලන අස්ථාවරත්වයකින් පසු තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වෙන අතර, මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් පිරිසක් මේ වන විටත් ඡන්දය භාවිත කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක් තුළ එරට පත්වූ තුන්වන නායකයා වන අගමැති අනුටින් චාන්විරකුල් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවා තිබේ. මෙවර මැතිවරණයේදී අගමැතිවරයාගේ “භුමිජයිතායි” පක්ෂය හෝ මත විමසුම්වලින් ඉදිරියෙන් සිටින “මහජන පක්ෂය” යන දෙපාර්ශවයෙන් කිසිවකුටත් තනි බහුතරයක් දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.
තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන ආසන 500ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වේ. ඉන් මන්ත්‍රීවරුන් 400 දෙනෙකු කොට්ඨාස මට්ටමින් සෘජුවම තේරී පත්වන අතර, ඉතිරි ආසන 100 සමානුපාතික නියෝජනය යටතේ පක්ෂ ලැයිස්තු මඟින් වෙන් කිරීමට නියමිතය. දීර්ඝ කාලීන දේශපාලන කැළඹිලි හමුවේ තායිලන්තයේ අනාගත ගමන් මඟ තීරණය කිරීම සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

පක්ෂයට ලබා දුන් වැටුප් මුදල් ඉල්ලා හිටපු ජවිපෙ මන්ත්‍රීවරු නඩු මඟට

Next Post

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ගැටුම අද රාත්‍රියේ

Editor TTV News

Editor TTV News

Next Post
T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා – අයර්ලන්ත  පළමු ගැටුම  අද රාත්‍රියේ

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු ගැටුම අද රාත්‍රියේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

8 February 2026
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

8 February 2026
ඉතාලියේ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩාංගණ අසල දැඩි විරෝධතා

ඉතාලියේ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩාංගණ අසල දැඩි විරෝධතා

8 February 2026
සමූපාකාර පාරිභෝගිකයින්ට  ප්‍රතිලාභ

සමූපාකාර පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ

8 February 2026

Recent News

එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

8 February 2026
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

8 February 2026
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

8 February 2026
ඉතාලියේ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩාංගණ අසල දැඩි විරෝධතා

ඉතාලියේ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩාංගණ අසල දැඩි විරෝධතා

8 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

8 February 2026
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved