• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු

20 August 2025
in දේශීය, පුවත්
තැපැල් වර්ජනය අදත් – නලින්දට හොඳටම තරහ ගිහින්, තැපැල් සේවකයන්ට තැපෑලෙන්ම වදින ලකුණු
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මකයි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ පවසා සිටියේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඉල්ලා වර්ජනය කරන බවයි.

ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ජී.ජී.සී. නිරෝෂණ පැවසීය.

කෙසේ වෙතත් වර්ජනයට හේතුව ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම බවයි නියෝජ්‍ය තැපැල්පති චමීශා ද සිල්වා පවසා සිටියේ.

මේ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ ”ඇඟිලි සලකුණු තියන්න අකැමති නම්, වෙන තැනක රස්සාව කරන්න පුළුවන්” යනුවෙනි.

තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති නිසා, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව ත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Post Views: 36
Previous Post

පෑලියගොඩ තවත් ඝාතනයක්

Next Post

මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

Editor TTV News

Editor TTV News

Next Post
මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved