• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තැපැල් සේවයේ පුරප්පාඩු 7,000ක් ලිපි බෙදාහැරීම අඩාල වෙයි

8 February 2026
in දේශීය, පුවත්
තැපැල් සේවයේ පුරප්පාඩු 7,000ක් ලිපි බෙදාහැරීම අඩාල වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තැපැල් සේවයේ පවතින හත්දහසකට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාව හේතුවෙන් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් සේවය සඳහා සේවකයන් 26,000ක් අවශ්‍ය වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 19,000කට ආසන්න පිරිසක් පමණක් බවත්, ඉන් තැපැල්කරු සේවයේ පමණක් පුරප්පාඩු 1,500ක් පවතින බවත් එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි. සේවක හිඟය නිසා ඇතැම් ප්‍රදේශවලට ලිපි බෙදා දීම සතියකට දින දෙකකට හෝ තුනකට සීමා වී ඇති අතර, සිටින සේවකයන්ට ද අධික වැඩ පීඩනයකට මුහුණ දීමට සිදු වී ඇත.
තැපැල් ස්ථානාධිපති සේවයේ පුරප්පාඩු 2,500ක් පමණ පවතින අතර කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල ද පුරප්පාඩු රැසක් පවතින බව වාර්තා වේ. පසුගිය කාලයේදී අනියම් සහ ආදේශක පදනමින් සිටි පිරිස් ස්ථීර සේවයට ඇතුළත් කර ගත්තද, එමඟින් පවතින සැබෑ පුරප්පාඩු ගැටලුවට විසඳුම් නොලැබෙන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙම ගැටලුව නිරාකරණය කර තැපැල් සේවය කාර්යක්ෂම කිරීමට නම් අනිවාර්යයෙන්ම බාහිරින් නව බඳවා ගැනීම් සිදු කළ යුතු බව වෘත්තීය සමිති වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

ෂියෝමි වෙතින් ලොව පළමු අඳුරු කර්මාන්තශාලාව බීජිං හි විවෘත වෙයි

Next Post

උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ සැලසුම් මාර්තු මාසයේදී රජයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියාවේ දැවැන්ත ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කෙරෙහි අවධානය

රුසියාවේ දැවැන්ත ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කෙරෙහි අවධානය

8 February 2026
අපහාස ගැන පැමිණිලි විමර්ශනය කිරීමට පොලිසියට බෑ මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝග

අපහාස ගැන පැමිණිලි විමර්ශනය කිරීමට පොලිසියට බෑ මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝග

8 February 2026
උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ සැලසුම් මාර්තු මාසයේදී රජයට

උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ සැලසුම් මාර්තු මාසයේදී රජයට

8 February 2026
තැපැල් සේවයේ පුරප්පාඩු 7,000ක් ලිපි බෙදාහැරීම අඩාල වෙයි

තැපැල් සේවයේ පුරප්පාඩු 7,000ක් ලිපි බෙදාහැරීම අඩාල වෙයි

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියාවේ දැවැන්ත ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කෙරෙහි අවධානය

රුසියාවේ දැවැන්ත ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කෙරෙහි අවධානය

8 February 2026
අපහාස ගැන පැමිණිලි විමර්ශනය කිරීමට පොලිසියට බෑ මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝග

අපහාස ගැන පැමිණිලි විමර්ශනය කිරීමට පොලිසියට බෑ මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝග

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved