• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි

21 November 2024
in විශේෂාංග
‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ‘ තුන් හෙළ ජන ගී කල්ලිය” , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය තායිලන්තයේ දී ඉකුත් 13 සිට18 දින දක්වා ලෝකයේ රටවල් 11 ක , කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

අන්තර්ජාතික ” ලොයි කර්තොන්ග් ” නමින් මෙම තරගාවලිය තායිලන්තයේ හැදින්වෙන අතර , එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ තුන් හෙළ ජන ගී කල්ලිය , හොදම ප්‍රසාංගික කණ්ඩායම , හොදම දේශීය ඇදුම් නිර්මාණය  සහ තරගාවලියේ වීරයා යන සම්මාන වලින් පිදුම් ලබා  තිබුණි .

තුන් හෙළ ජන ගී කල්ලිය සාමාජිකයන් 43 දෙනෙකුගෙන් සමන්විත වන අතර , ඔවුන්ගේ නර්තන , ගායනා සහ බෙර වාදන පිළිබඳ දක්ෂතා , මේ තරගාවලිය පුරා අන්තර්ජාතික වශයෙන් ඇගැයීමට ලක් වූ බව මෙම කණ්ඩායමේ නායක පසිදු පහළමැදගම මහතා පැවසීය .

Post Views: 20
Previous Post

නියෝජ්‍ය කථානායක ධුරයට රිස්වි සාලි පත් කෙරේ

Next Post

සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීමේ අවසන් තීරණය අද

Editor TTV News

Editor TTV News

Next Post
සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීමේ අවසන් තීරණය අද

සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීමේ අවසන් තීරණය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

24 July 2025
ශ්‍රී ලංකාවට ආවේණික නව කූනිස්සන් විශේෂ දෙකක් සොයාගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව කූනිස්සන් විශේෂ දෙකක් සොයාගැනේ

24 July 2025
මාලිමාව පෙරළා වැලිගම බලය  සජබය අල්ලයි

මාලිමාව පෙරළා වැලිගම බලය සජබය අල්ලයි

24 July 2025
අලි මරණ පසුපස ඇත්තේ සංවිධානාත්මක ක්‍රියාවලියක්ද ?

අලි මරණ පසුපස ඇත්තේ සංවිධානාත්මක ක්‍රියාවලියක්ද ?

24 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

පොලිසියට භාර නොවුණොත් දේපළ තහනම් – බෑණාත් අධිකරණයට

24 July 2025
ශ්‍රී ලංකාවට ආවේණික නව කූනිස්සන් විශේෂ දෙකක් සොයාගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව කූනිස්සන් විශේෂ දෙකක් සොයාගැනේ

24 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved