• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
in දේශීය, පුවත්
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ  තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවව පුවතක් වාර්තා වේ. 

නාදුනන තුවක්කු කරැවන් දෙදෙනෙක් විසින් 9 MM වර්ගයේ ගිණිඅවියකින් තුසිත හල්ලොලුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.

නාරාහේන්පිට ප්‍රදේශයේදී ඒ මහතා වෙත නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ නාරාහෙන්පිට ප්‍රදේශයේ දී ඔහු වාහනයකින් ගමන් කරමින් සිටියදීය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර අහසට වෙඩි තබා වාහනයටත් වෙඩි තබා ඇත.

හල්ලොලුව මහතාටද පහරදී ඔහු සතුව තිබූ ලිපිගොනුද පැහැරගෙන ගොස් ඇති බවද දැන සඳහන්ය.

එම අවස්ථාවේ වාහනයේ ගමන් ගත් නීතිඥවරයෙකුටද පහරදීම් වලින් තුවාල සිදුවී ඇත. වෙඩි තැබීම් කල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඔවුන් රෝහල් ගත කිරීමටද කටයුතු කර තිබේ.

Post Views: 28
Previous Post

එළවලු මිලට වෙච්ච වැඩේ

Next Post

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025

Recent News

විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved