• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
in දේශීය, පුවත්
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි යන බියෙන් පාරිභෝගික ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

“මේ වන විට රට තුළ 2025 අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා. සැපයුම්කරුවන්ගෙන් ඇණවුම් කරන ලද ඉන්ධන තොග ලැබෙමින් තිබෙනවා. ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන සැපයීමේ බාධාවක් හෝ අඩාල වීමක් ගැන කිසිදු දැනුම්දීමක් අපට ලැබී නැහැ, ශ්‍රී ලංකාවට ලැබෙන බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධනවලින් 95%කට ආසන්න ප්‍රමාණයක් සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි යුදමය කලාපයෙන් පිටත රටවලින් ලැබෙනවා. එමනිසා, ඉන්ධන සැපයුමේ බාධාවක් ඇතිවීමට ඉඩක් නැහැ. රජයක් ලෙස අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා, කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ 2025 දෙසැම්බර් දක්වා බොරතෙල් සංචිත පවතින බවත්, වගකිව යුතු රජයක් ලෙස පූර්ව සූදානමකින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Post Views: 11
Previous Post

මාලිමා සභාපති පුටුව එපා කියයි

Next Post

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

Editor TTV News

Editor TTV News

Next Post
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

6 October 2025
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved