• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණුදිග කේරළ ප්‍රාන්තයේ මාරාන්තික නිපා වයිරසය ආසාදනයවීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය යයි

23 July 2024
in පුවත්, විදෙස්
දකුණුදිග කේරළ ප්‍රාන්තයේ මාරාන්තික නිපා වයිරසය ආසාදනයවීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණුදිග කේරළ ප්‍රාන්තයේ මාරාන්තික නිපා වයිරසය ආසාදනයවීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය යාමත් සමඟ එරට ප්‍රාන්ත රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ රෝගය වැලඳුණු හැටදෙනකුට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසයි.

මෙය ඌරන් සහ පලතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මාරාන්තික මොළයේ ඉදිමීම් උණ ඇති කරනු ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා ‘ප්‍රමුඛතා රෝග කාරකයක්’ ලෙස වර්ගීකරණය කර ඇති අතර එය

වසංගතයක් ලෙස වර්ධනය වීමට ඇති හැකියාව ඇති බව පැවසේ.

ආසාදනය වැලැක්වීමට එන්නතක් නොමැති අතර මේ සඳහා තවම නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැත.

Post Views: 5
Previous Post

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.

Next Post

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්සේ ලකුණු 144ක විශිෂ්ඨ ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්සේ  ලකුණු 144ක විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්සේ ලකුණු 144ක විශිෂ්ඨ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved