• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට

28 October 2025
in ක්‍රීඩා, දේශීය, පුවත්
අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ පැවති සිවුවන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් හිමි කරගෙන තිබෙනවා.
ඔවුන් ලබා ගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 40ක්.
සමස්ත තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවුනේ ඒ අනුවයි.
ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ශෆියා යමික්ට දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට හැකිවීම විශේෂත්වයක්.
ඇය මීටර් 100 ,100×4 සහ මීටර් 200 ඉසවූ ත්‍රිත්වයෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූණා.
ඇය දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව බවට පත් වීමට ද වරම් හිමිකර ගත්තා.
දකුණු ආසියාවේ වේගවත්ම පුද්ගලයා බවට පත් වුණේ චමෝද් යෝධසිංහ.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සම්මානයට පාත්‍ර වුණා.
සිවුවන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ පළමු ස්ථානයාට පත් වීමට හැකියාව ලබා ගත්තේ ඉන්දියාවයි.
ඒ සමස්ත පදක්කම් 58ක් හිමි කර ගනිමින්.
එහි තුන්වන ස්ථානය හිමිකර ගැනීමට නේපාලය සමත් වුණා.
ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ පදක්කම් 06ක් පමණයි.
මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පිරිසක් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

Post Views: 13
Previous Post

කැරට් 22 ගණන් බස්සයි

Next Post

එළියට බැස්සොත් අරන් යනවා – “මොන්තා”

Editor TTV News

Editor TTV News

Next Post
එළියට බැස්සොත් අරන් යනවා – “මොන්තා”

එළියට බැස්සොත් අරන් යනවා - "මොන්තා"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

5 February 2026
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

5 February 2026
නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

5 February 2026
කුඩු සළිඳුගේ ගෝලයා බැලීමට  පිස්තෝලයක් රැගෙන ආ පුද්ගලයෙකු  ආරක්ෂක නිලධාරියෙකුට තර්ජනය කරයි

කුඩු සළිඳුගේ ගෝලයා බැලීමට පිස්තෝලයක් රැගෙන ආ පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියෙකුට තර්ජනය කරයි

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

ඊශ්‍රායල රැකියා අයදුම්කරුවන්ට අවස්ථා තුනක් දක්වා අයදුම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අවසර

5 February 2026
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved