• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු පළාතේ කාන්තාවන් 7000ක් ලිංගික ශ්‍රමිකයන් වෙලා

23 December 2024
in දේශීය
දකුණු පළාතේ කාන්තාවන් 7000ක් ලිංගික ශ්‍රමිකයන් වෙලා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල දිස්ත්‍රික්කයේ තුන් දහස ඉක්මවූ ලිංගික වෘත්තීක කාන්තාවන් සිටින බවත්, දකුණු පළාත තුළ ලිංගික වෘත්තීක කාන්තාවන් 7,000ක් පමණ ආසන්න වශයෙන් සිටින බවත්, මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී. සංජීවනී මහත්මිය පවසන්නීය. ගාල්ල ප්‍රදේශයේ පසුගිය (20 දා) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීවනී මහත්මිය මෙසේ ද කීවාය. ”ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තීක කාන්තාවන්ගේ රැකියාව අනිත් රැකියාවලට සාපේක්ෂව වෙනස් විදියකට පිළිගන්නේ. ඒක නිසා ලිංගික වෘත්තීක කාන්තාවන් සමාජයේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. ලිංගික වෘත්තීක කාන්තාවන් තමන්ගේ පවුල තුළ, සමාන්‍ය සමාජය තුළින් ප්‍රතික්ෂේප කිරීම්වලට ලක්වෙනවා. ඒ වගේම සේවා සැපයීමේදී ද කොන්කිරීමකට සහ වෙනස් කිරීම්වලට භාජනය වෙනවා.”

පසුගිය කොරෝනා පැවති කාලයේ අවිධිමත් කේෂ්ත්‍රයේ රැකියා  අහිමි විම නිසා ලිංගික වෘත්තීක කාන්තාවන් රැකියා සඳහා වැඩි වශයෙන් යොමු වීමේ ප්‍රවණතාවයක් තිබුණා. ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ද, ඇතැම් කාන්තාවන් ලිංගික සේවා සැපයීම් සඳහා පෙළඹී තිබෙන බව අපට අනාවරණය වී තිබෙනවා.

ලිංගික වෘත්තීක කාන්තාවන් රැසක් වෙනත් රැකියා සඳහා යොමු කර තිබෙනවා. එනමුත් දවසක් දෙකක් ගියාට පස්සේ රැකියාව කරන ස්ථානයට, අදාළ කාන්තාව ලිංගික වෘත්තික කාන්තාවක් බවට අනාවරණය වීම හේතුවෙන් රැකියාව අහිමි වෙන අවස්ථා වාර්තාවෙලා තියෙනවා.

ආයතනයක් ලෙස අපි සෑම අවස්ථාවකම ලිංගික වෘත්තික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කටයුතු කරනවා. ඔවුන්ට අදාළ ජාතික හැඳුනුම්පත, උප්පැන්න ලබා ගැනීම ඇතුළු නෛතික කාර්යයන් සඳහා අපේ සංවිධානය මගින් සහයෝගය ලබාදෙනවා. ඔවුන් උපයන මුදල් ඉතුරුම්වල ට යොමු කරවනවා. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන ලෙස උපදෙස් දෙනවා. ලිංගික වෘත්තීක කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් එවැනි වැඩපිළිවෙල සමග සම්බන්ධ වී සිටිනවා.

ලිංගික වෘත්තීක කාන්තාවන් සඳහා සුබසාදන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වෙත ”මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනම” ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ක්‍රියාකාරීව සංවිධානය ලෙස මැදිහත් කිරීම් කරනවා. යැයි ද කීවාය.

Post Views: 40
Previous Post

නෙළුම්කුළුනේ වේලාව!

Next Post

ගුවන් නියමුවාට සහ ඔහුගේ පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් නියමුවාට සහ ඔහුගේ පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර

ගුවන් නියමුවාට සහ ඔහුගේ පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved