බුලත් කොලයක් අරන් ..දෙපැත්තේ හොඳට පොල්තෙල් ගාන්න. ඊට පස්සෙ බුලත් කොලේ ලිපට අල්ලලා රත් කරන්න ඔනි. එතකොට පපඩම් වගේ කුඩු වෙන ගානට එනවා. ගෑස් එකේ නම් දැල්ල ටිකක් අඩුවෙන් ගන්න ඔනි. බුලත් කොලේ පුච්ච ගන්නේ නැහැ. පපඩම් වගේ උනාම කැක්කුම් තියෙන දතෙන් හොඳට ඒ බුලත් කොලේ හපන්න. ඔිනි.
උපටා ගත් තොරතුරු ඇසුරෙහි තිබූ ෆේස්බුක් සටහනක්
ඔය බෙහෙත දාපු කෙනා කියල තිබ්බෙ ආයෙ කවදාවත් කැක්කුම් එන් නෑ කියල.
ඇත්ත වෙන්න පුළුවන් . කලින් මටත් දත් කැක්කුම් හැදිල ෆේස් බුක් ඒකේ අත් බෙහෙත් හොයද්දි දහසක් දේ අතර නොකරපු දේකට මේක තිබ්බ.
අනික මට දතේ කැක්කුම අවෙ මහ රෑක. ඒව මහ රෑ හොයන්න ත් බැ. මම ඕක කරල නිදා ගත්ත. අදටත් කැක්කුම් නෑ. ඒ පැත්තෙ න් හපන්න ත් පුළුවන්. .එදාට දවස් කීපෙකට පසු මේක දාපු කෙනා හෙව්ව..හොයා ගන්න බෑ.
මේ තවත් එක් ක්‍රමයක් 👉
කජුගහක පොත්තක් අරන් තම්බලා එ දත පැත්තට වතුර යවා සොදන්න .අයෙ අවුරුද්දකට දත් කැක්කුම එන්නෙ නැහැ
උ ගැ – FB පළ වූ සටහනක් ඇසුරෙනි.