රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි. ඇය මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්රික්කයට තරග වදින බව වැඩිදුරටත් සඳහන් වෙයි.