• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රුපියල් මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

28 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රුපියල් මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාවට වරදකරු වූ දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු තමීම් රහ්මාන් හට කොළඹ මහාධිකරණය අද (28) දඬුවම් නියම කළේය.

තමීම් රහ්මාන් විසින් තමන්ට එල්ල වී තිබූ චෝදනා අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව, ඔහුට රුපියල් මිලියන 24ක දඩයක් ගෙවන ලෙස නියෝග කෙරිණි.

මීට අමතරව ඔහුට වසර 4ක සිරදඬුවමක් නියම කළ අධිකරණය, එම දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමට ද තීරණය කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකරුවෙකුට මෙවැනි දඬුවමක් නියම වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

Post Views: 2
Previous Post

හිටපු ජනාධිපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

28 January 2026
ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

28 January 2026
ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් : රැඳවියෙක් රෝහලේ

28 January 2026
බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

බුලත්කොහුපිටියට කොටි තර්ජන : බලධාරීන්ගේ නිහඬතාවට එරෙහිව ජනතා විරෝධයක්

28 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

විපක්ෂනායකවරයාගෙන් ලංකාවට සිංගප්පුරු මොළයක්

28 January 2026
ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

ලෝකයම අනතුරේ – ලෝක විනාශය අත ළඟ

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved