• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ගේ ජීවිත අවදානමක | අත්‍යවශ්‍ය ආහාර දිරවීමේ එන්සයිම ඖෂධ හිඟයක් – සජිත්

8 January 2026
in දේශීය, පුවත්
දරුවන්ගේ ජීවිත අවදානමක | අත්‍යවශ්‍ය ආහාර දිරවීමේ එන්සයිම ඖෂධ හිඟයක් – සජිත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන් රෝගී දරුවන් පිරිසකගේ ජීවිත බරපතල අනතුරකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. විශේෂයෙන්ම ආහාර දිරවීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වන ‘එන්සයිම’ ඖෂධ නොමැති වීම හේතුවෙන් දරුවන් රැසක් පීඩා විඳින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම විපක්ෂනායකවරයා එන්සයිම ඌණතාවයේ බරපතලකම ද පැහැදිලි කලේය.

”පෙනහළු ආසාදන සහ ආහාර දිරවීමේ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන් සඳහා මෙම එන්සයිම ඖෂධ අත්‍යවශ්‍ය වනවා. ශරීරයට ලැබෙන ආහාර නිසි ලෙස ජීර්ණය වී පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට මෙම එන්සයිම උපකාරී වෙනවා. පෙනහළු ආසාදනයකින් පෙළෙන දරුවකුට අවශ්‍ය මෙම අත්‍යවශ්‍ය ඖෂධය ලබා ගැනීමට නොහැකිව එම පවුල දැඩි අසරණභාවයට පත්ව ඇති බව ත් වාර්තා වෙලා තියෙනවා. මේ වන විටත් මෙවැනි රෝගී තත්ත්වයන් සහිත දරුවන් 35 දෙනෙකු පමණ මෙම ඖෂධය නොමැතිව ජීවිත අවදානමකට මුහුණ දී සිටිනවා. ” විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙම ඖෂධ හිඟයට මූලික හේතුව වී ඇත්තේ රටේ පවතින මූල්‍ය අපහසුතාවයකට වඩා අදාළ ටෙන්ඩර් පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය. මුදල් වැය කිරීමට සූදානම් වුවද, නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳපොළේ හෝ රජයේ රෝහල්වල මෙම ඖෂධය ලබා ගැනීමට නොමැති වීම බරපතල වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් විපක්ෂනායකවරයා පැවසුවේ පවතින ටෙන්ඩර් ගැටලු නිරාකරණය කර අදාළ ඖෂධය කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය වහාම පියවර ගත යුතු බවයි. ඔටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් ගනු ලබන වත්මන් ක්‍රියාමාර්ග අගය කළ විපක්ෂ නායකවරයා, ඒවා තවදුරටත් පුළුල් කරමින් දරුවන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව ප්‍රකාශ කළේය.

Post Views: 4
Previous Post

සල්ලිත් ඉවරයි පණත් ඉවරයි ! ලංකාවේ කසිප්පු සාපය නිසා 37% බොන්නේ වස

Next Post

කාලගුණයෙන් නැවත දැනුම්දීමක් – මුහුද ඉතා රළුයි

Editor TTV News

Editor TTV News

Next Post
කාලගුණයෙන් නැවත දැනුම්දීමක් – මුහුද ඉතා රළුයි

කාලගුණයෙන් නැවත දැනුම්දීමක් - මුහුද ඉතා රළුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved