• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන මහනුවර ව්‍යාපාරිකයා දැලට: වීඩියෝ දර්ශනත් පොලිසිය භාරයට

2 February 2026
in දේශීය, පුවත්
දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන මහනුවර ව්‍යාපාරිකයා දැලට: වීඩියෝ දර්ශනත් පොලිසිය භාරයට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 18ට අඩු පිරිමි දරුවන් 36 දෙනකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන මහනුවර පේරාදෙණිය පාරේ පදිංචි ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී සැකකරු සතු ඩිජිටල් උපකරණ පරීක්ෂා කිරීමෙන් මෙම මහා පරිමාණ අපයෝජන මාලාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
සැකකාර ව්‍යාපාරිකයා තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව මෙම ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ ගත කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇති අතර අපයෝජනයට ලක් වූ දරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දැනට කොටහේන පොලිසියේ රඳවා සිටින සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකාවේ අවසන් අලියා දකින දිනය වැඩි ඈතක නැහැ: ‘ඩ්‍රෝන’ තාක්ෂණයෙන් අලි සංගණනයක් කරන්නැයි යෝජනාවක්

Next Post

වැලන්ටයින් දිනයේදී හිටපු පෙම්වතුන්ගෙන් පළිගන්න අපූරු ක්‍රමයක්: පෝලන්ත සත්වෝද්‍යානයකින් විශේෂ අවස්ථාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved