ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර උණුසුම් විස්සයි-20 තරගාවලියේ පළමු සටන අද (07) රාත්‍රී 7.00 ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළිත් දසුන් ශානක වෙත හිමිව තිබීම විශේෂත්වයක් වන අතර, දෙරටේ ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවකින් මෙම තරගය දෙස බලා සිටියි.














